පන්නල - මාකඳුර කර්මාන්ත පුරයෙහි පිහිටි ආහාර නිෂ්පාදිත කර්මාන්තශාලා සමුහයේ නව සේවක පුරප්පාඩු 10ක් පවතී .
✔️ මෙය සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් සදහා හදිසි සේවක බදවා ගැනිම් සදහා පළවන දැන්වීමකි .
@ වයස අවරුදු 18 - 40 අතර ( ගැහැණු /පිරිමි )
@ වැටුප රු 38,000/= සිට 41,900/= දක්වා
@ ආහාර , නවාතැන් පහසුකම් සහිතයි
@ ETF හා EPF දීමනා හිමි වේ .
@ කණ්ඩායම් වශයෙන් සේවය කිරිමේ හැකියාව
@ එකම පවුලේ අයට එකම ආයතනයේ රැකියාව
👻 ඔබ නීරෝගී හා කාර්යක්ෂම රැකියාවක් අපේක්ශාවෙන් සිටින අයෙක්නම් පහත දුරකථන අංකය හරහා අපව අමතන්න .
📞077 527 7565