කුරුණෑගල ප්රමුඛ පෙලේ ආයතනයක් සදහා කාර්යාල සහයක / සහයිකාවන් කඩිනමින් බදවා ගැනේ ...
👉 පුරප්පාඩු 3ක් පවතී.
අවශ්‍ය සුදුසුකම් -:
✍️ වයස අවරුදු 18 - 30 අතර ( ගැහැණු / පිරිමි )
✍️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✍️ පරිගණක දැනුම
✍️ අපොසඋසස් පෙළ සමත් වීම
✍️ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
🔷 අපෙන් ඔබට ,
@ රු.20,000/= සිට 28,000/= දක්වා වැටුපක්
@ බෝනස් දීමනා
@ රැකියා උසස්වීම්
@ වාර්ශික දිරි දීමනා
මානව සම්පත් කලමනාකරණ අංශය
📞 0760799909