සුරක්ෂිත අනාගතයක් උදෙසා සිහින දකින ඔබට , වඩාත් විශ්වාසදායක හා ආරක්ෂාකාරී පරිසරයක පිහිටා ඇති ලංකාවේ ප්‍රධානතම ටයර් කර්මාන්තශාලා සමූහයෙහි සාඩම්බර සාමාජිකයෙකු වීමට අවස්ථාවක් ...
👍 දුර පළාත් වලින්ද බදවා ගැනිම් සිදු කෙරේ ..
👻 තනතුර - යන්ත්‍ර ක්‍රියාකරුවන්
අවශ්‍ය සුදුසුකම් -
👉 වයස අවරුදු 18 - 40 අතර (පිරිමි )
👉 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
👉 නීරෝගී හා කාර්යක්ෂම අයෙක් විය යුතුයි .
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ -
✍️ රු.53,000/= - 65,000/= අතර වැටුපක්
✍️ පැය 12 සේවා මුර ක්‍රමය යටතේ සේවය කිරිමේ හැකියාව
✍️ උදේ කෑම නොමිලේ දවල් / රෑ කෑම සහන මිලට සැපයේ .
✍️ නවාතැන් පහසුකම් සහිතයි
✍️ උපන් දින ත්‍යාග හිමි වේ .
✍️ වාර්ශික විනෝද චාරිකා හිමි වේ
✍️ ETF හා EPF දීමනා හිමි වේ .
✍️ පැමිණීමේ දීමනා හිමි වේ .
රටෙහි පවතින කොවිඩ් - 19 වසංගතය හමුවේ බදවා ගැනිම් සීමිත කර ඇති බැවින් අදම අමතන්න
📞071 417 1817