ජාත්‍යන්තර තලයේ කිරිපිටි නිෂ්පාදන ආයතනයක් වන අප නිෂ්පාදන ආයතනයෙහි පවතින සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් සදහා නවකයින් බදවා ගනු ලැබේ ..
😀 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
😀 පුහුණුව ද අවශ්‍ය නොවේ .
😀 වයස අවරුදු 18 - 40 අතර
😀 ගැහැණු /පිරිමි
😀 නීරෝගී හා කාර්යක්ෂම අයෙකු විය යුතුයි .
😀 පැය 12 සේවා මුර ක්‍රමය
😀 ආහාර සැපයේ .
😀 නවාතැන් පහසුකම් සහිතයි
😀 රු.35,000/= - 40,000/= අතර වැටුපක්
😀 ETF හා EPF දීමනා හිමි වේ .
😀 පැමිණීමේ දීමනා ඇතුළු වරප්‍රසාද රැසක් හිමි වේ .
✔️ PCR පරීක්ෂණ වලින් අනතුරුව රජයේ සෞඛ්‍යය නිති රීති වලට යටත්ව බදවා ගැනිම් සිදු කෙරේ .
විමසීම් - 0778981479