↜ විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් රැකියා අවස්ථාවක් ↜
කුරුණෑගල පිහිටි `` බිස්කට් `` නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා ලේබල් /ඇසුරුම් /ගබඩා අංශ සේවකයන් බදවා ගැනේ
👉 වයස 18 - 45 ( පිරිමි )
👉 පැය 08 සේවා කාලය
👉 පුහුණු /නුපුහුණු
👉 දිනකට 1100 - 1500/-
👉 මාසිකව 45000/- දක්වා වැටුප්
👉 අතිකාල දීමනා සහිතයි
👉 ETF /EPF දීමනා
👉 යහළුවන් /කණ්ඩායම් වශයෙන් බදවා ගැනේ
👉 කුරුණෑගල ප්‍රදේශයෙන් විශේෂයි
👉 පැමිණි දිනම රැකියාවට
සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)