සක්යා දේශීය රැකියා ආයතනයේ ඇඹිලිපිටිය ශාඛා කාර්යාලය සදහා සම්මුඛ පරීක්ෂණ නිලධාරිනියන් බදවා ගැනේ
➥ වයස 18 - 30 අතර ( ගැහැණු )
➥ අවිවාහක
➥ වැටුප් 20000/- දක්වා ( පසුව වැටුප් වැඩිවේ )
➥ A/L පෙනී සිටි ( ඕනෑම විෂය ධාරාවකින් )
➥ අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇත්නම් විශේෂයි
➥ පුහුණුව ලබාදේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)