සක්යා දේශීය රැකියා ආයතනයේ කඩවත කාර්යාලය සදහා ලිපිකාරිණියන් අවශ්‍යයි
👉වයස 30 ට අඩු ( ගැහැණු )
👉A / L පෙනී සිටි ( ඕනෑම විෂය ධාරාවකින් )
👉රක්ෂණ / අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇත්නම් විශේෂයි
👉වැටුප 20000/- දක්වා ( පසුව වැටුප් වැඩි වීම් )
👉පුහුණුව අවශ්‍ය නොවේ
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)