සක්යා පුද්ගලික සමාගම් කැළණිය / ගම්පහ / මරදාන ශාඛා කර්යාල සදහා සම්මුඛ පරීක්ෂණ නිළධාරීන් බදවා ගැනේ
👉වයස 20 - 35 ( පිරිමි )
👉A / L පෙනී සිටි
👉වැටුප 35000/- දක්වා
👉ETF/EPF සහිතයි
👉චතුර කථිකත්වයක් ඇති අය විශේෂයි
👉රජයේ ලියාපදිංචි ආයතනයකි
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)