සක්යා (පුද්) සමාගම කඩවත කාර්යාලය සදහා නවක නිලධාරිනියන් බදවා ගැනේ
➥ වයස 20 - 30 ( ගැහැණු )
➥ A/L පෙනී සිටි
➥ වැටුප 20000/- දක්වා ( පසුව වැටුප් වැඩිවේ )
➥අවිවාහක / චතුර කථිකත්වයක් ඇති අය
➥ ETF/EPF සහිතයි
➥ පුහුණුව ලබදේ
➥ රජයේ ලියාපදිංචි ආයතනයකි
සීමිත පුරප්පාඩු ඇති බැවින් සම්මුඛ පරීක්ෂණ සදහා අදම දිනයක් වෙන් කරවා ගන්න
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)