↜ කොරෝනා වසංගත තත්ත්වය සමග රැකියා අහිමි ඔබට ස්ථීර රැකියා අවස්ථා ↜
පැමිණි දිනම රැකියාවට
හෝමාගම පිහිටි `` බොනික්කන් `` නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා සේවිකාවන් බදවා ගැනේ
ලේබල් /ඇසුරුම් සදහා
👉 වයස 17 - 45 ( ගැහැණු )
👉 පුහුණු /නුපුහුණු
👉 දිනකට 1000 - 1500/-
👉 මාසිකව 48000/- දක්වා වැටුප්
👉 අතිකාල දීමනා සහිතයි
👉 ETF /EPF දීමනා
👉 ආහාර / නවාතැන් / ප්‍රවාහනය නොමිලේ
👉 යහළුවන් /කණ්ඩායම් වශයෙන් බදවා ගැනේ
👉 සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)