` ලංකාවේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි බදවා ගැනේ `
නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පවත්වා ගෙන යනු ලබන
හොරණ | පිළියන්දල | ඉංගිරිය | අවිස්සාවේල්ල | කොට්ටාව | කඩුවෙල ආශ්රිත පිහිටි
අයිස්ක්‍රීම් / ටිපිටිප් / බිස්කට් / නූඩ්ල්ස් / ෂැම්පූ / වතුර බෝතල් / කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1500 - 1900/- දක්වා
👉මාසිකව 55000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් Online තාක්ෂණය හරහා ද බදවා ගැනීම් සිදු කෙරේ ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)