↜ සියලුම ග්රාම සේවා වසම් ආවරණය වන පරිදි කඩිනම් බදවා ගැනීම් ↜
පල්ලෙකැලේ | වරකාමුර | නාලන්ද | කුලියාපිටිය ආශ්රිත පිහිටි
බිස්කට් / පිටිකල පොල්කිරි / නූඩ්ල්ස් / සුවද විලවුන් / පොලිතින් / ඇගලුම් / කොහු බත් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1600 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉 ආහාර / නවාතැන් / ප්රවාහනය සැපයේ
👉 යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉 පැමිණි දිනම රැකියාවට
➥ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා ද බදවා ගැනීම් සිදුකෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)