` රැකියාවක් සිහිනයක් නොවන්නට බදවා ගැනීම් දැන් ඇරබුනා `
පිළියන්දල | පානදුර | රත්මලාන | හංවැල්ල ආශ්රිත පිහිටි
බිස්කට් / ටොෆී / ප්‍රින්ටින් / වතුර බෝතල් / බැටරි / තීන්ත / කඩදාසි / පුටු නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉දුර පළාත් වල සිට පැමිණෙන අයට එදිනම රැකියාවට හා අදිරිනීති බලපත්‍රය ලබා දේ
➥ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)