↜ කොරෝනා වසංගත තත්ත්වය සමග රැකියා අහිමි ඔබට ස්ථීර රැකියා අවස්ථා ↜
කුරුණෑගල / ගිරිඋල්ල / කුලියාපිටිය / මාදම්පේ / නිට්ටබුව ආශ්රිත පිහිටි
බිස්කට් / චොකලට් / අයිස්ක්‍රීම් / ටිපිටිප් / සුවද විලවුන් / පිටිකල පොල්කිරි / කොහු ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් | ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1300 - 1800/-
👉මාසිකව 48000/- සිට ඉහළට
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා ද බදවා ගැනීම් සිදුකෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)