↜ රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථීර රැකියාවක් ↜
` සීමිත පුරප්පාඩු `
දඹුල්ල | කැකිරාව | කුරුණෑගල | නාලන්ද ආශ්රිත පිහිටි
අයිස්ක්‍රීම් / යෝගට් / කුෂන් මෙට්ට / බිස්කට් / බීම / සුවද විලවුන් / සබන් / ප්ලාස්ටික් පුටු නිෂ්පාදන කර්මාන්තශාලාවන් සදහා සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
ලේබල් | ඇසුරුම් අංශ සදහා
👉වයස 18 - 55 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1800/-
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්‍රවාහනය හා වෛද්‍ය පහසුකම් නොමිලේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති අනුව බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)