covid - 19හේතුවෙන් නැවතී තිබු කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබි ඇති බැවින්
කළුතර /පානදුර/මොරටුව/රත්මලාන ආශ්‍රීත පිහිටි
බිස්කට් /යෝගට් /කේක් /ජෑම් /නුඩ්ල්ස්/සෝයා /සුවදවිලවුන් /කාඩ්බෝර්ඩ්/ප්‍රින්ටින් /වාහන අමතර කොටස්
නිෂ්පාදන කර්මාන්ත ශාලා තුල ලේබල්/ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ
👉 වයස 17-50 (ගැ /පි )
👉පුහුණු /නුපුහුණු
👉 දිනකට 1000-1800
👉මසකට 48000/- දක්වා
👉සති/මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉 ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
යහළුවන් /කණ්ඩායම්/විවාහකයින් වශයෙන් බදවා ගැනේ
සියලු සෞඛ්‍ය නීති රීති අනුකුලව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)