Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්න අපි සවියක් වන්නෙමු
පෑලියගොඩ | කැළණිය | කඩුවෙල | මට්ටක්කුලිය ආශ්රිත පිහිටි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 18 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම් රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)