🔯කොරෝනා වසංගත තත්ත්වය පැවතියද ඔබට රැකියාව සඳහා යොමුවිය හැකිය 🔯
බදවා ගැනීම් කඩිනමින්
වත්තල | පෑලියගොඩ | කැළණිය | කඩවත ආශ්රිත පිහිටි
තේකොළ | බීම | චීස් | සෙරප්පු | සපත්තු | සබන් |ෂැම්පු | PVC බට නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
🅾️වයස 18 - 45 (ගැ/පි)
🅾️පුහුණු /නුපුහුණු
🅾️දිනකට 1000 - 1800/- දක්වා
🅾️මාසිකව 48000/- දක්වා
🅾️දින /සති /මාසික වැටුප්
🅾️අතිකාල දීමනා
🅾️ETF /EPF දීමනා
🅾️ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
🅾️යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
Covide 19 හේතුවෙන් Online ඔස්සේද බඳවා ගැනීම් සිදුකෙරේ
🔰 රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න 🔰
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)