🔯Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින් 🔯
බදවා ගැනීම් කඩිනමින්
සීදූව | වත්තල | කටුනායක ආශ්රිත පිහිටි
බිස්කට් | නූඩ්ල්ස් | පිටිකළ පොල්කිරි | අයිස්ක්‍රීම් | අත්ග්ලවුස් | රබර්බෑන්ඩ් | ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
🅾️වයස 17 - 60 (ගැ/පි)
🅾️පුහුණු /නුපුහුණු
🅾️දිනකට 1600 - 1800/- දක්වා
🅾️මාසිකව 48000/- දක්වා
🅾️දින /සති /මාසික වැටුප්
🅾️ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
Covide 19 හේතුවෙන් Online ඔස්සේද බඳවා ගැනීම් සිදුකෙරේ
🔰 රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න 🔰
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)