↜ කොරෝනා වසංගතය සමග රැකියාව අහිමි ඔබට විශ්වාසනීය ස්ථීර රැකියා අවස්ථා ↜
ගාල්ල | කොග්ගල | බද්දේගම | පිළියන්දල ආශ්රිත පිහිටි
pvc බට / පාවහන් / බෝනික්කන් / ටින්මාලු / ප්ලයිවුඩ් / ප්රින්ටින් / නූඩ්ල්ස් / සෝයා නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1700/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් Online තාක්ෂණය හරහා ද සම්බන්ධ විය හැක ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)