↜ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බදවා ගැනීම් ↝
අධ්‍යාපනය ඇති - නැති සැමට රැකියා
කඩවත / නිට්ටබුව / පෑළියගොඩ / බියගම ආශ්රිත පිහිටි
බිස්කට් / නූඩ්ල්ස් / මාස්ක් / අත්ග්ලවුස් / ඇගලුම් / ප්‍රින්ටින් / ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවන් සදහා සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
ලේබල් | ඇසුරුම් අංශ සදහා
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200 - 1500/-
👉මාසිකව 45000/- දක්වා
👉දින / සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව බදවා ගැනේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා ද බදවා ගැනීම් සිදුකරයි
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)