` විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් රැකියා අවස්ථාවක් `
බියගම | හංවැල්ල | නිට්ටබුව | කටුනායක ආශ්රිත පිහිටි
බිස්කට් / නූඩ්ල්ස් / අයිස්ක්රීම් / කාඩ්බෝඩ් / අත්ග්ලවුස් / පොලිතින් / බෝනික්කන් / ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1600 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉 ආහාර / නවාතැන් / ප්රවාහනය සැපයේ
👉 යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉 පැමිණි දිනම රැකියාවට
➥ Covid 19 තත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා ද බදවා ගැනීම් සිදුකෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)