Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
රැකියාවක් සොයන ඔබට!
දුරපළාත් සිට පැමිණෙන්නේ නම් ආහාර / නවාතැන් පහසුකම් සමඟ එදිනම රැකියාවට යොමුකෙරේ
පිළියන්දල | කොට්ටාව | නිට්ටඹුව | පානදුර | කොළඹ ආශ්රිත පිහිටි
බිස්කට් | නූඩ්ල්ස් | කිරිපිටි | සොසේජස් | අත්ග්ලවුස් | ප්ලාස්ටික් | වතුරබෝතල් | කාඩ්බෝඩ් | සෙල්ලම්බඩු | ලිපිද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)