↜ ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්නට අපි සවියක් වන්නෙමු ↜
පානදුර පිහිටි `` ප්ලාස්ටික් භාණ්ඩ `` නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා සේවක / සේවිකාවන් බදවා ගැනේ
ලේබල් /ඇසුරුම් සදහා
👉 වයස 17 - 45 ( ගැ/පි )
👉 පුහුණු /නුපුහුණු
👉 දිනකට 1000 - 1800/-
👉 මාසිකව 48000/- දක්වා වැටුප්
👉 සති /මාසික වැටුප්
👉 අතිකාල දීමනා සහිතයි
👉 ETF /EPF දීමනා
👉 ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
👉 යහළුවන් /කණ්ඩායම් / විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉 සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
👉 පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)