Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
රැකියාවක් සොයන ඔබට අපෙන් නිසි රැකියාවක් (සීමිත පුරප්පාඩු )
ගිංතොට පිහිටි තිනීලෑලි නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා නිෂ්පාදන සහයකවරුන් අවශ්‍යයි
👉වයස 18 - 50 (පිරිමි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1500/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ආහාර /නවාතැන් නොමිලේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බඳවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)