↜ ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්නට අපි සවියක් වන්නෙමු ↜
පානදුර පිහිටි ` ෂැම්පූ බෝතල් ` නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා සේවක / සේවිකාවන් බදවා ගැනේ
ලේබල් / ඇසුරුම් අංශ සදහා
👉 වයස 18 - 45 (ගැ /පි)
👉 පුහුණු /නුපුහුණු
👉 දිනකට 1400 - 1800/- දක්වා
👉 මාසිකව 48000/- දක්වා
👉 අතිකාල දීමනා
👉 ETF /EPF දීමනා
👉 ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉 යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉 පැමිණි දිනම රැකියාවට
➥ සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)