කොරෝනා වසංගතය සමග රැකියා අහිමි ඔබට ස්ථිර රැකියා අවස්ථා
මිල්ලනිය /මොරගහහේන /ඉංගිරිය /බණ්ඩාරගම ආශ්රිත පිහිටි
බිස්කට් /ටිපිටිප් /ජුජුප්ස් /සොයා /නුඩ්ල්ස් /ප්ලාස්ටික් /බෝනික්කන් /වාහන අමතර කොටස් /ප්‍රින්ටින් නිෂ්පාදිත කර්මාන්තශාලාවන්හි
ලේබල් /ඇසුරුම් අංශයන්ට නවක සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1900/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
👉සියලු සෞඛ්‍ය නීතිරීති වලට අනුකුලව බදවා ගැනේ
👉online තාක්ෂනය හරහාද බදවා ගැනීම් සිදු කෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)