හෝමාගම හෝටලයක් සදහා නැවතී වැඩ කිරීමට දුර පලාතකින් හෝ ඔබගේ පහසුව පරිදි කොත්තු සහ රයිස් සැදීමට බාස් කෙනෙක් සහ උදේ, දවල්, රාත්‍රී කෑම, කරි සැදීමට පළපුරුදු කාන්තාවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි
සුදුසුකම් :
* පළපුරුද්ද ඇති, පළපුරුද්ද මත වැටුප තීරණය කර ගත හැක.
* නවාතැන් සහ ආහාර.
වැඩි විස්තර සදහා අමතන්න,
0719545653 / 0787349736