නුපුහුණු සුපරීක්ෂක (Trainee Supervisor)
Enexite (Pvt) Ltd ආයතනයේ ඉදිකිරීම් කටයුතු වල වැඩ අධීක්ෂණය සඳහා නුපුහුණු සුපරීක්ෂකවරැ අවශ්‍ය කර තිබේ.
*සුදුසුකම්*
- වයස අවු 18 - 25 අතර
- අධ්‍යාපන සුදුසුකම් සලකා නොබැලේ
- සාමාන්‍ය දැනුම, සරල ගණිත දැනුම සලකා බැලේ
- පෙදරේරු, පෑස්සුම්, ජලනල කාරිමික කටයුතු, ඉන්ටර්ලොකින්, උද්‍යන අලංකරණ කටයුතු සම්බන්ධව ඇති දැනුම අමතර සුදුසුකමක් සේ සලකනු ලබයි
~ වැටුප මසකට රු - 20,000
~ මසකට සේවයට වාර්ථා කල යුතු අවම දින ගණන 20
~ නම්‍යශීලි සේවා කාලයන්
~ මාස 6 කට පසු සේවා ස්ථිර කිරිම්, පුද්ගලික පරිගණකයක් සමග තවත් වරප්‍රසාද රැසක්
අප හා සම්බන්ධ වීමට කැමති අයදුම්කරැවන් ඔබගේ අයදුම්පත්‍රය info@enexite.com විද්‍යුත් තෑපෑලට ඔක්තෝම්බර් 10ට පෙර ලැබීමට සලස්වන්න.