Sales Assistant
Thaya Consulting Group Pvt Ltd
This job is expired
Security Officer
Antler General Industries (Pvt) Ltd
| 2021-10-05
ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය තුල ආරක්ෂක නිළධාරීන් 40 දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික ආරක්ෂක සේවාවක් සදහා ආරක්ෂක නිළධාරී පුරප්පාඩුව පවතී.
සමාගමේ ආරක්ෂාව පිළිබදව සම්පුර්ණ වගකිව යුතු අතර ආරක්ෂක අංශය මගින් සියලුම පරිපාලන කටයුතු දිනපතා අධික්ෂණය කළ යුතුය. පවත්වාගෙන යනු ලබන ලොග් සටහන් සහ වාර්තා වල නිරවද්‍යතාවය සදහා වගකිව යුතු වේ.
අවශ්‍ය සුදුසුකම් :
සුදුසු අයදුම්කරුවන් තම අයදුම්පත, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ ග්‍රාමසේවා සහතිකය හෝ පොලිස් සහතිකය සමග සතියේ දිනවල උදේ 08:00 සිට 12:00 දක්වා පැමිණ විමසන්න.
නො. 170, මඩපාත, පිළියන්දල.
අමතන්න 0778553192
1987 දී ආරම්භ කරන ලද ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය දැනට සමාගම් 6 කින් සමන්විත වේ. සේවකයින් 1300ට වැඩි පිරිසක් දැනට සේවය කරන අතර ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය සිය සේවය බහු ජාතික සහ ජාතික ව්‍යාපාර වෙත අඛණ්ඩව ලබා දෙයි.
ඇන්ට්ලර් සමුහ ව්‍යාපාරය, අ