Sales Executive | Rathmalana
කොරොනා අර්බුධය හමුවේ ආර්ථිකය කඩා වැටිලද ?
ඔබ අලෙවිකරණයේ දක්ෂයෙක්ද ?
එක්වන්න අප සමඟ
ඔබ කුඩා කාර් රථ හිමිකරුවකු නම් ආදායම දෙගුණ වේ.
අප ලංකාවේ ප්‍රථම වතාවට 60W ධාරිතාවයෙන් යුතු විදුලි විසන්දි වු පසු දැල්වෙන (Hybrid) වර්ගයේ විදුලි ලන්තෑරුම් දේශීයව නිපදවා පහසු ගෙවීමේ ක්‍රමයට අලෙවිකරන ආයතනයකි
අප සොයනුයේ අලෙවිකරණ හැකියාව සහිත දක්ෂ අලෙකරුවන් වන අතර ,
* අප විසින් වාහන දීමනා , ඉන්ධන දීමනා , ඉලක්ක සැපරීමේ දීමනා ඇතුලුව මසකට රු.100,000/- ඉක්ම වු දීමනාවක් ගෙවන අතර මෙම නිෂ්පාදනය අප සතුව විතරක් පවතින බැවින් සහ ව්‍යාපාරිකයින් සඳහා ඉතාම ප්‍රයෝජනවත් බැවින් අලෙවිය ඉතාම පහසුය
ගාල්ල – බණ්ඩාරවෙල – පැල්මඩුල්ල ශාඛාවන් සහ ප්‍රධාන කාර්යාල රත්මලාන සඳහා පුරප්පාඩු පවති
Selikno Holdings ( PVT ) Ltd