ලොව සුපතල සන්නාමයන් සහිත විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනාගරයක් සඳහා කළමනාකරු තනතුර ඇබෑර්තු ඇත.
*ක්ශේත්‍රයේ වසර 1ට වඩා පළපුරුද්ද
*පරිඝණක දැනුම
*නිට්ටඹුව අවට අය සඳහා විශේෂයි
*අමතර සුදුසුකම් විශේෂයන් ලෙස සලකා බැලේ
#ඉක්මනින් බඳවා ගැනේ
We are looking for an energetic person for our Showroom Manager - Nittambuwa Branch
*1+ experience in electric consumer products, furniture is a must.
*with good knowledge in Computer
*priority given to those nearby
*Other Qualifications will be an added advantage
#Immediate Vacancy