# තනතුර : ගිණුම් සහයක
====================================
# සුදුසුකම් :
* ගිණුම්කරණය පිලිබඳ වසර 2 ට නොඅඩු පළපුරුද්ද
* අ.පො.සඋ /පෙළ සමත්
* කඳාන අවටින් අය සඳහා විශේෂයි
* ගිණුම් අංශයේ කටයුතු පිලිබඳ දැනුම
# ප්රතිලාභ
* වැටුප සාකච්චා කරගත හැක
# රැගෙන ආ යුතු හා පොදු කරුණු :
* සහතික මුල් පිටපත්
* ජාතික හැඳුනුම් පත
* උප්පැන්න සහතිකය
* ග්‍රාම සේවා සහතිකය
* අධ්‍යාපන හා සේවා සහතික මුල් පිටපත්
# ඉල්ලුම් කල යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0113466546 / 0776852540 / 0777786148
E- mail : stores.shanthi@yahoo.com
සම්මුඛ පරීක්ෂණ දිනයන් : සඳුදා සිට සිකුරාදා දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 5.00
දක්වා
: සෙනසුරාදා දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා
සාමාන්‍යධිකාරී
ශාන්ති ස්ටෝර්ස්
නො 26 කෙලින් වීදිය
කඳාන