Accounts Clerk - Kurunagala (Male / Female)
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 19 - 35 ත් අතර අයෙකු විය යුතුය.
~ අ .පො .ස (උ/පෙළ) ගිණුම්කරණය අංශයෙන් සමත්
~ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30000 - 40000 අතර වැටුපක් ලබාදේ.
~ ගිණුම්කරණය පිළිබඳව වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම
~ ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
# දුරකථන අංකය :- 0741622297
# සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න.