Office Assistant (Female) - Kurunagala
# තනතුර :- Office Assistant (Female) - Kurunagala
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18 - 30 ත් අතර අයෙකු විය යුතුය.
~ අ.පො .ස (සා:පෙළ) දක්වා අධ්‍යාපනය
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 20,000 - 30,000 අතර වැටුපක් ලබාදේ
# වැඩි විස්තර සදහා අමතන්න :- 0773660390
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න.