Sithumina Holdings ආයතනයේ පුරප්පාඩු සඳහා සාමාජිකයන් බඳවා ගැනේ
* තත්ත්ව පාලක කණ්ඩායම් නායකයින් - අලව්ව
# සුදුසුකම් :
【~】- වයස අවුරුදු 18 - 45
【~】- සේවක - සේවිකාවන් බඳවාගනු ලැබේ
【~】- පුහුණු - නුපුහුණු ,
# ප්රතිලාභ :
【~】- මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 - 45,000 අතර වැටුපක් ලබාදේ
【~】- OT දීමනා සහිතයි.
【~】- ETF/EPF සහිතයි.
【~】- සේවා කාලය ( පැය 8 / පැය 12 )
අමතන්න : 0741925096