💢සීමිත පුරප්පාඩු කිහිපයක් සදහා💢
🛑අප සමාගමේ වත්තල පිහිටි කර්මාන්තශාලාවක් සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ
👉වයස 18-50 ( ගැ/පි)
👉දිනකට 1200-1500 දක්වා
👉මසකට 45000ක් දක්වා වැටුප්
👉සති/මාසික වැටුප්
👉අතිකාල දීමනා සහිතයි
👉ආහාර/නවාතැන් සහන මිලට
👉කණ්ඩායම/විවාහයකින් බදවා ගැනේ
👉අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න 0705917342