ඔබත් කුරුණෑගල අවට පදිංචි අවරුදු 18 - 30 අතර චතුර කථිකත්වයක් ඇති තරුණියක්නම් මේ අවස්ථාව ඔබටයි ..
✔️ කිසිදු මුදල් අය කිරිමක් සිදු නොකෙරේ ....
අවශ්‍ය සුදුසුකම් -:
👉 අපො .සසාමාන්‍ය පෙල සමත් තරුණියක් වීම
👉 චතුර කථිකත්වයක් ඇති අයෙකු වීම
👉 උනන්දුව හා කැපවීම සහිත අයෙකු වීම
👉 අදාල ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
🔴 රු.20,000/= සිට 35,000/= දක්වා වැටුපක්
සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග සේවය කිරිමට කැමති ඔබට ඇරයුම් ..
මානව සම්පත් කලමනාකරණ අංශය -
0760799909