රත්මලාන පිහිටි අපගේ අයතනයට රියදුරු මහත්වරුන් අවශ්‍යයි
🏷️වයස 20/45 අතර විය යුතුයි
🏷️පිරිමි
🏷️පලපුරුද්ද ඇති
🏷️විශ්වාසනිය
🏷️මුලික වැටුප 25,000 සිට 45,000 දක්වා ඉහළට
🏷️බොනස් හිමිවේ
◾ඉහළ සියල්ල සපිරි වලංගු රිය බලපත්‍රයක් හිමි අයෙක් නම් අප අයතනය හා එක්වන්න
◾රැකියා අවශ්‍යය තාවය ඇති මහත්මයෙක් ඇත්නම් අප අයතනය අමතන්න ☎️ 076 15 16 806