අප පුද්ගලික සමාගමේ කැලණිය පිහිටි ආයතනය සදහා සම්බන්ධීකරණ නිලධාරීන් බදවා ගැනිම් මෙ දිනවලදී සිදු වේ.
ඔබ සතු වියයුතු සුදුසුකම් 👇
⚠️️ අ.පො.ස (සා.පෙළ) සමත් විය යුතුයි
⚠️️වයස අවු 18 - 30 අතර විය යුතුයි .
⚠️️ගැහැණු
⚠️️පරිඝණක හා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමතිබිම ප්‍රමාණවත් වේ.
⚠️️දමිළ භාෂා දැනුම අමතර සුදුසුකමකී
⚠️️චතුර කථිකත්වයක් තිබීම අතවශය වේ .
අපෙන් ඔබට 👇
👉රු 35000 නොවඩු මාසික චේතනයක් හිමිවේ.
👉දුරකථන බිල්පත් හිමි වේ.
⚠️️අමතර පන්ති යන අය අවශ්‍ය නොවේ.
ඉහත සුදුසුකම් සැපිරූ අයෙක් නම් ඔබත් අදම පහත දුරකථන අංකය හා සම්බන්ධ වී දිනයක් වේලාවක් වෙන්කරවා සම්මුඛ පරික්ෂණ සදහා පැමිනෙන්න.
077 67 999 70