🏷️පිලියන්දල පිහිටි නිමි ඇදුම් අලේපිත කාර්මාන්ත ශාලාවක් සදහා පුරප්පාඩු කිහිපයක් ඇත සිමිත ප්රමාණයක් සදහා පමණි බදවා ගැනිම් මේ දිනවල
(T Shert printing)
සුදුසුකම් 👍
🎗️වයස 17-40අතර
🎗️ගැහැණු/පිරිමි
🎗️සා.පෙල පෙනී සටිම
අපෙන් ඔබට 👍
🎗️මසකට 35,000-45,000 අතර
🎗️ප්රවාහන පහසුකම්
🎗️සුහදශිලි කාර්යමණ්ඩලයක්
🏷️කාර්යශුර්ය තරුණ තරුණියනි ඔබටයි මේ ඇරයුම
🏷වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වෙන්න 076 1516806