🤲හංවැල්ල පිහිටි අපගේ රබර් බැන්ඩ් අයතනයට නවක සේවක සේවිකාවන් අවශ්‍යයි
👉වයස 18/40 අතර විය යුතුයි
👉ගැහැණු/ පිරිමි
👉පලපුරුද්ද ඇති/නැති
👉විශ්වාසනිය
👉මුලික වැටුප 40,000 සිට 45,000 දක්වා ඉහළට
🤲මේ දිනවල රැකියා අහිමි වී සිටින අයෙක්ද රැකියා සොයන්නෙක්ද ඔබත්👇
🤲රැකියා අවශ්‍යය තාවය ඇති තරුණ තරුණියන් වෙනුවෙන්වැඩි විස්තර සදහා අප අයතනය අමතන්න
076 15 16 806/076 53 88 975