- සුදුසුකම්
අවම විනාඩියකට වචන 30 ක් ටයිප් කිරීමේ හැකියාව (30 wpm)
අ.පො.සසා/පෙළ දක්වා උගත්, වයස අවුරුදු 35 ට අඩු අයට
පාසල් හැර ගිය, රැකියා විරහිත තරුණ තරුණියන්ට අයැදුම් කළ හැක
- රැකියාවේ ස්වභාවය - සඳුදා සිට සෙනසුරාදා දක්වා, පෙ.ව.08.00 සිට ප.ව05.30 දක්වා| දිවා ආහාරය සපයනු ලැබේ.
- සම්මුඛ පරීක්ෂණ - සැම සතියක ම සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව9.30 ට පහත ස්ථානයේ පැවැත්වේ
ගමන් මාර්ගය - මාලඹේ, අරංගල හංදියට පැමිණ, පෙරේරා හෝටලය අසල ‘රණමයුර’ මාවත ඔස්සේ මීටර් 200 පැමිණ, දකුණු පසට හැරී, තුන් වන ගේට්ටුවට ඇතුළු වන්න.
(සැoජි පුද්ගලික සමාගම, අංක 435/16, කොට්ටාව පාර, අරංගල, හෝකන්දර)
වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන් තුල අමතන්න 0777350017 | 0777101341