𝐊𝐈𝐍𝐃𝐋𝐘 𝐍𝐎𝐓𝐄 𝐓𝐇𝐀𝐓 `𝗧𝗛𝗘 𝗘𝗠𝗣𝗟𝗢𝗬𝗘𝗥` 𝐖𝐈𝐋𝐋 𝐎𝐍𝐋𝐘 𝐑𝐄𝐕𝐈𝐄𝐖 & 𝐒𝐇𝐎𝐑𝐓𝐋𝐈𝐒𝐓 𝐀𝐏𝐏𝐋𝐈𝐂𝐀𝐓𝐈𝐎𝐍𝐒 𝐖𝐈𝐓𝐇 𝐀𝐍 𝐀𝐓𝐓𝐀𝐂𝐇𝐄𝐃 𝐂𝐕 𝐎𝐑 𝐀𝐍 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐃 𝐈𝐊𝐌𝐀𝐍 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄.
#CAREERS AT SOFTLOG IC
Softlogic is a highly diversified Group of Companies with over 10,000 employees in Sn Lanka and Australia and an annual turnover of approximately US$420 millionWith a diversified portfolio of business, the Softlogic Group is one of the most diversified, conglomerates in the countryWe have built strong, sustainable market leading positions in a range of high growth sectors, including IT, Telecommunications, Health Care, Retail, Financial Services, Automobiles and Leisure
#මුලික සුදුසුකම්
【~】-අ.පො.ස (සා.පෙළ) විභාගය සමත් වී තිබිය යුතුය.
【~】- ඔටෝමොබයිල් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිම
【~】- වයස අවුරුදු 45ට අඩු
【~】- ජාතික ආධුනිකත්ව වෘත්තීය පුහුණු අධිකාරියේ (NAITA),ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයෙහි (CGTTI) ආධුනිකත්ව පුහුණු අධිකාරියේ (ATI) හෝ පිළිගත් කාර්මික පුහුණු ආයතනයක අදාළ වෘත්තයේ ආධුනිකත්ව පාඨමාලා සාර්ථකව හදාරා නිම කර තිබිම අනිවාර්ය වේ.
#අනෙකුත් සුදුසුකම්
【~】-බදවා ගැනීම් මුලිකව මාස 06ක කාලයට නිශ්චිත කොන්ත්‍රාත් පදනම මත වේ.
【~】- බදවා ගන්නා අයදුම්කරුවන් ආයතනයේ අවශ්‍යතාවය මත සති අන්තයේ හෝ අනෙකුත් හෝ අනෙකුත් දිනයන්හි අතිකාල (overtime) රාජකාරි කිරීමට බැදී සිටිය යුතුය
【~】- මනා ශරීර සෞඛ්‍යකින් යුක්ත විය යුතු අතර මනා විනයකින් යුතුව රාජකාරි කිරීමට බැදී සිටිය යුතුය
【~】-ඔබ ධනාත්මක ආකල්පයෙන් යුතු අභියෝග බාරගැනීමට කැමති වැඩෙහි ස්වාභාවය අනුව කාලවේලාව නොබලා වැඩ අවසන් කිරීමට අනුගත හා කැපවීමෙන් යුතුවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ .
#ප්රතිලාභ
【~】-සුදුදුසුකම් හා පළපුරුද්ද මත ,සාකච්චා මාර්ගයෙන් ආකර්ෂණිය වැටුප්
【~】- නොමිලේ නිල ඇදුම් රක්ෂනාවර්ණ සහ අර්ථසාධක අරමුදලට දායකත්වය සහ අනෙකුත් දීමනා.
# ඉල්ලුම් කළ යුතු ආකාරය
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 ` හරහා හෝ hr@softlogic.lk හරහා අයදුම්පත යොමුකරන්න .
Softlogic Automobiles (Pvt) Ltd- Subsidiry of Softlogic Holdings
PLC No: 36A, Lake Road,
Udumulla,
Mulleriyawa
Website - wvvw.softlogic.lk