තනතුර : යතුරුපැදි කාර්මික ශිල්පීන්
---------------------------------------------
# කාර්යභාරය :
* වයස අවුරුදු 35 ට අඩු
* යතුරුපැදි අලුත්වැඩියා කටයුතු හා සේවාවන් සිදු කිරීම
* යතුරුපැදි පරික්ෂාකර අවශ්‍ය නඩත්තු කටයුතු නිර්දේශ
සුදුසුකම් :
* පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් ලබාගත් NVQ LEVEL 2 හෝ ඊට වැඩි සහතිකය
* යතුරුපැදි අලුත්වැඩියාව පිලිබඳ අවම වශයෙන් අවුරුදු 2 පළපුරුද්ද
* වලංගු රියදුරු බලපත්‍රයක් (යතුරුපැදි ධාවනය ) තිබීම
සුසුකි මෝටර්ස් ලංකා සමගම
නො 371 නව නුගේ පාර පැලියගොඩ
ප්‍රියංක : 0775510361
නිෂමා : 0773645367