# තනතුර : සීග්‍ර දුත සේවකයන් - රත්නපුර ==============================
දිවයිනේ සුප්‍රසිද්ධ ආයතනයක සේවය සඳහා සුවිශේෂී වෘත්තිමය අවස්ථාවක්.
# සුදුසුකම් :
【~】පිරිමි
【~】වයස අවුරුදු 22ත් - 40 ත් අතර
【~】සාමාන්‍ය පෙළ සමත්
【~】සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහිත
【~】සාමාන්‍ය පරිගණක දැනුම
*** පාර්සල් බෙදා වෙන් කිරීම සදහා
සේවා මුරය - සවස / රාත්‍රී
වේලාවන් - සවස 3.30 සිට උදේ 7.30 දක්වා
රත්නපුර, කුරුවිට, නිවිතිගල, පැල්මඩුල්ල අවට පදිංචි පිරිමි අයදුම්කරුවන් මේ සඳහා අමතන්න
# අයඳුම් කලයුතු ආකාරය :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄` හරහා අයඳුම් කරන්න.
අමතන්න : 0771900171
𝗘𝗺𝗮𝗶𝗹 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀 : soliddatasvcs@sltnet.lk