පොල්හේන්ගොඩ - කිරුලපන පිහිටි අපගේ ආයතනයේ සේවය සඳහා කොළඹ මාර්ග පිළිබඳව මනා දැනුමක් සහිත රියදුරු මහතුන් බඳවාගනු ලැබේ
රියදුරු - කොළඹ
==============
# සේවක පුරප්පාඩු ගණන : 04
# ප්රතිලාභ :
【】 මූලික වැටුප රු.30,000 ත් රු.35,000 ත් අතර
[ අනෙකුත් පහසුකම් සහ දීමනා සම්බන්ධව සම්මුඛ පරීක්ෂණයේදී සාකච්චා කරගත හැක]
【】 ආකර්ශනීය දීමනා සහ පහසුකම්
【】 ආහාරපාන සහනවාතැන් පහසුකම් සැපයේ
# සුදුසුකම් :
【】 කොළඹ මාර්ග පිළිබඳව මනා දැනුමක් සහිත
【】 වයස අවුරුදු 35 ට වඩා අඩු
【】 සේවා ස්ථානය තුළ නැවතී සේවය කිරීමට එකඟ විය යුතුය.
【】 සුදුසු පෞර්ෂත්වයක් සමඟ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ සාමාන්‍ය හැකියාව
【】 සුදුසු ආකල්ප සහ යහපත් ගති ලක්ෂණ පැවතීම
【】 පිට පළාත් අයදුම්කරුවන් විශේෂ කොට සැළකේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
【】【】0704350213 【】【】
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංක හරහා වැඩි විස්තර විමසන්න.