නුවරපාර - කැලණිය පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ සහ කාර්යාලයේ සේවය සඳහා සේවිකාවන් බඳවාගනු ලැබේ
ඇසුරුම් සහායක (කාන්තා) - කැලණිය (නුවර පාර)
=====================================
# සේවක පුරප්පාඩු ගණන : 10
# ප්රතිලාභ :
【】 මූලික වැටුප රු.16,000 + OT
【】 ආහාරපාන සහ ආරක්ෂාකාරී නවාතැන් පහසුකම්
【】 සේවා කාලය : උදැසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා
(අතිකාල පැය 03 ක් ද ඇතුලත්ව)
# සුදුසුකම් :
【】 අ.පො.ස(සා/පෙළ) සමත්
[ 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා ඇති අයද සලකා ලබනු ලැබේ.]
【】 කාන්තා
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
【】【】0704350198 【】【】
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංක හරහා වැඩි විස්තර විමසන්න.