මීගමුව ප්‍රදේශයේ අලුතින් විවෘත කල `ගීසා ෆැමිලි රෙස්ටුරන්ට්` එකෙහි සේවය කිරීමට දක්ෂ කෝකිවරයෙකු වහාම අවශ්‍යයි
*අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
*චයිනිස් කෑම සඳහා වූ පළපුරුද්ද අත්‍යාවශ්‍යයි
(ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, චොප්සි හා බයිට් වර්ග)
*කාර්යක්ෂම සේවය, විනයගරුක බව හා පිරිසිදුකම අත්‍යවශ්‍යයි
*ආහාරපාන හා අවශ්‍යනම් නවාතැන් පහසුකම් නොමිලේ ලබාදිය හැක
*නිදහස් සේවා වටපිටාව.
*සේවාවට සරිලන ලෙස ඉක්මන් හා ආකර්ෂණීය වැටුප් වැඩිවීම් ඇතුලු දීමනා.
ඉක්මනින් අප අමතන්න.....
0773740024