කඩිනමින් රියදුරු මහතුන් අපගෙ ( Toyota) ආයතනයේ සේවයට අවශ්‍යයි .
👉වයස 19 - 45 අතර
👉පිරිමි
👉මූලික වැටුප 25000 හා තවත් දිමනා සමග මසකට රු 45000 ඉහල වැටුපක් හිමි වේ .
👉බෝනස් හිමි වේ.
ඔබත් වලංගු රියදුරු බලපත්‍රයක් හිමි අවංක රියදුරු මහතකු නම් අප ආයතනය හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්බන්ධ වන්න 📞 076 31 25 644